April 20, 2018

දියවැඩියාවට Reflexology


විවිධ රෝග සුව කිරීමට ආදි කාලයේ සිට පැවත එන ස්වභාවික ප්‍රතිකර්ම ක්‍රමයකි.මෙය ඉතා කාර්යක්ෂම ක්‍රමයක් වන අතරreflex points අතේ සහ පාදයේ හදුනා ගත හැකිය.
දියවැඩියාව සදහා reflex points ඉතා වැදගත්ය.


මෙම ප්‍රතිකර්මය රැධිරගත සීනී පාලනයට මෙන්ම පහත කරැණු සමගද බැදි පවතී.
වකුගඩු වල ක්‍රියාකාරිත්වය යහපත් වීම
රැධිර සංසරණය යහපත් වීම
ශරීර ආතතිය සහ මහන්සිය අඩු වීම
ශරීරයේ වේදනාව අඩු වීම
රැධිරගත සීනි පාලනය වීම
රැධිරගත සීනි ප්‍රමාණය වැඩි වීම හෙවත් දියවැඩියාවට හේතු වන්නේ කාබොහයිඩ්‍රෙට් වල පරිවෘත්තීය ක්‍රියාවලිවල සිදු වන වෙනස් වීමකි.මෙය අන්ත්‍රෙය් අමාශයේ අක්මාවේ සහ අග්‍යනාශයේ ගැටලුවක් නිසා ඇති විය හැකිය.
මෙහි විස්තර කෙරෙන්නේ දියවැඩියාව පාලනයට යොදා ගන්නා reflex points කිහිපයක් ගැනය
Knee Massage

දනපොල්කටු වලට 2 සෙන්ටිමීටර පහලින් පහත රෑපයේ දැක්වෙන ප්‍රදේශය මත තත්පර ද5ක පමණ කාලයක් පීඩනයක් යෙදීමෙන් අමාශයේ ජීර්ණ ක්‍රියවලය යහපත් තත්වයක පවත්වා ගත හැකිවේ.
මෙය ජීර්ණ පද්ධතියේ සමතුලිතාව පවත්වා ගැනීමට වැදගත් වේ.
මෙමගින් වයසට යාම ආතරයිටීස් වැනි රෝග ද වලක්වා ගත හැකිවේ.
Thumb and Index Finger joint:

රෑපයේ දැක්වෙන ප්‍රදේශය මත තත්පර ද5ක පමණ කාලයක් පීඩනයක් යෙදීමෙන් ශරීරයට ශක්තිමත්භාවයක් ලැබෙන අතර ආතතිය අඩුවේ.
Feet Pressure Points:

රෑපයේ දැක්වෙන පාදයේ reflex points  මත පීඩනයක් යෙදීම අක්මාව ඉලක්ක කරගෙන සිදු කරනු ලැබේ.මෙමගින් රැධිර පීවනය සහ රැධිරගත සීනි ප්‍රමාණය පාලනයට වැදගත් වේ.




Back of Knee Point:

රැපයේ දැක්වෙන මෙම reflex points  මත පීඩනයක් යෙදීම මුත්‍රා රෝග ඉලක්ක කරගෙන සිදු කරනු ලැබේ.

Big Toe Point:

මාපට ඇගිල්ල මත පීඩනයක් ඇති කිරීම මගින් දියවැඩියා තත්ව පාලනය කර ගත හැකිය.


උපුටා ගැනීම -අන්තර්ජාලය

0 comments:

Post a Comment